මෙවර සාමාන්‍ය පෙළ ලියූ දරුවන්ට බලාපොරොත්තුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උසස් පෙළ විභාගය පවත්වන්න සියලු කටයුතු සූදානම් බවත්, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බවත් අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ,

“දැන් දරුවෝ වයස් ගතවෙනවා විභාග කල් ගිහිල්ලා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අපි මාසයක් තුළ දුන්නා. ඉතිහාසයේ කවදාවත් මාසයක් තුළ ප්‍රතිඵල දුන්නේ නැහැ.”

සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊඟළ දින කිහිපය තුළ දෙනවා. උසස් පෙළ විභාගය පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ප්‍රතිඵල දෙන්න පමා වුණේ මාස තුනක් උත්තර පත්‍ර සලකුණු කිරීම පරක්කු වුණ නිසා. නැත්නම් මේ නොවැම්බර් අග වෙනෙකොට උසස් පෙළ පටන්න ගන්න තිබුණි විභාගය.”

ලෙස අමාත්‍යවරයා ජියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...