SPC සභාපතිට ලොකු පුටුවක් දෙන්න යන කතාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය රත්වෙයි ?

Date:

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත්කිරීම සඳහා සාකච්ඡාවක් සිදුව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

අදාළ වෛද්‍යවරයා ජ්‍යේෂ්ඨත්වයෙන් අඩු අයෙකු වීම හේතුවෙන් මෙසේ ඔහුට අමාත්‍යාංශ ලේකම් තනතුර ලබාදීමට යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ මට්ටමේ නිලධාරීන් තුළ විරෝධයක් මතුව ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා මීට පෙර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වශයෙන් ද කටයුතු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙළදපොලේ උඩරට එළවලු මිළට වූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : සීදුවූ ආපදාවත් සමග...

නුවර මිනිස්සුන්ට රෙදි විසික්කරන්න ගිය SJB සුජීවට මන්ත්‍රී තනුර ලුණු ඇඹුල් ඇතුව අමතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් මහනුවර...

ජපානයේ කාන්තාවක් මානව සහකරුවෙකු වෙනුවට ChatGPT කෘතීම සහකරුවෙකු සහේට ගනී!

සටහන – පුලී දෙසැම්බර් 19, කොළඹ (LNW):  කෘත්‍රිම බුද්ධියේ ආචාර...

ශ්‍රී ලංකා රජය IMF වෙතින් කළ ඉල්ලීමට ප්‍රතිචාර කෙබඳුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : දිට්වා' සුළි කුණාටුවෙන්...