පෙරමුණ සිටින සීආර් ට වැස්සෙන් බාධා

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW

මැලිබන් බිස්කට් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ සති දෙකක් නිමවන තැන පෙරමුණ ගන්නට සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සමත්ව සිටිනවා.එහෙත් මේ වන විට ලකුණු සටහන නිරීක්ෂණය කරද්දී තරග දෙක බැඟින් නිමා කර බෝනස් ලකුණක් ද සමඟ ලකුණු 11 බැඟින් ලබා ගන්නට ගුවන් හමුදා කණ්ඩායම ද සමත්ව සිටිනවා.


මෙවර තරගාවලියට වර්ෂාව විසින් පනවන බාධා කිරීම් ද දැඩිව බලපාන අතර 21 වන දින පවත්වන්නට තිබුණ සීආර් කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම අතර තරගය අත හැර දමන්නට සිඳු වුණා.ඒ නිසා සීආර් කණ්ඩායම සති දෙකක් ගතවන විට ලබා සිටින ප්‍රමුඛ ස්ථානය එළැඹෙන සතියේදී වෙනස්වීමේ ඉඩක් ද වර්ෂාව විසින් ඇති කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...