QR කේත ක්‍රමය අවසන් කෙරෙනවාද ? – බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

Date:

ඉන්ධන නිකුත් කිරීමේදී දැනට ක්‍රියාත්මක QR කේත ක්‍රමය අවසන් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණු පරිදි ලබන මාසයේ සිට QR කේත ක්‍රමය නැවැත්වීමක් සිදුනොවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එසේම රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවයම සපුරා දීමට හැකියාව ලැබෙන තුරු QR කේත ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...

කතරගම රත්තරන් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර...

Free Lawyers දැවැන්ත නීතීඥ සමුළුවක් පැවැත්වීමට සූදානමින්

විපක්ෂයට සම්බන්ධ නීතීඥවරුන්ගෙන් සමන්විත Free Lawyers සංවිධානය විසින් ජනවාරි...