මහර සිරකරුවන් 11ක් ඝාතනය : නීතිපති නඩුගොනුව වසා දැමීම පුදුම සහගත බව මහේස්ත්‍රාත්වරයා කියයි !
සටහන – රුවන් නෙළුගොල්ල 2020 නොවැම්බර් 29 වනදා කොවිඩ් වසංගත තත්වය අතරේ, බන්ධනාගාරය තුළ කොවිඩ් පරීක්ෂණ සිදුකරන ලෙසත් කොවිඩ් වැළඳුණු රැඳවියන්ට ප්‍රතිකාර කරන ලෙසත් ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සිදුකළ විරෝධතාවකට වෙඩිතබා රැඳවියන් 11 දෙනෙකු මරණයට පත්කිරීමේ සිද්ධියට අදාළ නඩුගොනුව නීතිපතිවරයා විසින් වසා දැමීම මවිතයට කරුණක් බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ප්‍රකාශ කර … Continue reading මහර සිරකරුවන් 11ක් ඝාතනය : නීතිපති නඩුගොනුව වසා දැමීම පුදුම සහගත බව මහේස්ත්‍රාත්වරයා කියයි !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed