ට්‍රම්ප් සිය භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස හෙජ්-අරමුදල් ආයෝජක ස්කොට් බෙසන්ට් පත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකාවේ යෝධ ආර්ථිකය සහ මූල්‍ය වෙලඳපොලවල් කෙරෙහි විශාල බලපෑමක් ඇති රැකියාව වොෂින්ටනයේ වඩාත්ම බලගතු තනතුරක් වන භාණ්ඩාගාර ලේකම් ලෙස දිගුකාලීන හෙජ්-අරමුදල් ආයෝජකයෙකු වන ස්කොට් බෙසන්ට් නම්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ට්‍රම්ප්ගේ අතිශය සමීපතමයකු වන ස්කොට් බෙසන්ට් ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජකයෙකු සහ භූ දේශපාලනික සහ ආර්ථික උපායමාර්ගිකයෙකු ලෙස පුළුල් ලෙස ගෞරවාදරයට පාත්‍ර වී ඇත.

නව භාණ්ඩාගාර ලේකම්වරයා හරහා වෙළඳපල අර්බුද හැසිරවීම හා වැලැක්වීම, එක්සත් ජනපද මූල්‍ය සම්බාධක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, එක්සත් ජනපදය ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන අධීක්‍ෂණය කිරීම සහ එක්සත් ජනපදයේ විදේශ ආයෝජන පිළිබඳ ජාතික ආරක්‍ෂාව පිරික්සීම කළමනාකරණය කිරීමට අමතරව ලෝකයේ විශාලතම ආර්ථිකයේ බදු එකතු කිරීම සහ ජාතියේ බිල්පත් ගෙවීමේ සිට ඩොලර් 28.6tn භාණ්ඩාගාර ණය වෙළඳපොළ කළමනාකරණය කිරීම සහ මූල්‍ය නියාමනය අධීක්ෂණය කිරීම සිදු කෙරේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ ඊ කොටසේ අනුග්‍රාහකයා ලෙස 23...

මහනුවරට සහ නුවරඑළියට නාය යාමේ රතු නිවේදන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ වෙනුවෙන්...

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...