ශ්‍රීලනිප ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්?

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ (LNW):

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මධ්‍යම කාරක සභිකයන් ඊට එක්ව සිටි බව සඳහන් වේ. එහිදී තීරණය කර ඇත්තේ තම පක්ෂයේ නියෝජිතයන් මහමැතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මන්ත්‍රී ධුරයක් ලබාගත යුතු බවයි.

මේ වනවිටත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවේ නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් තවමත් අර්බුද පවතින අතර, රවී කරුණානායක මහතාගේ නම ඒ සදහා ඉදිරිපත් කිරීම පිළිබඳව ද විවිධ අදහස් පල වන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...