වේයන්ගොඩ නිධන් හෑරීමෙන් අන්තිමට ලැබුණු දේ !

වේයන්ගොඩ, වඳුරව අධිවේගී මාර්ගය ඉදිකෙරෙමින් පවතින ප්‍රදේශය ආසන්නයේ නිධානයක් ඇතැයි කියන ස්ථානයේ කැණීම් තුන්වෙනි දිනටත් අද (නොවැම්බර් 23) සිදුකරනු ලැබිණි. ඊයේ දිනයේදී එහි මතුවුණු ගල් තලාවක් කඩා ගොඩ ගැනීම අද දිනයේ සිදුකෙරුණු අතර පස්වරුවේදී ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි කුඩා කැබලිවලට කඩමින් පරීක්ෂා කළත් කිසිදු ආගන්තුක දෙයක් සොයාගැනීමට නොහැකි වී තිබේ. ගල් කැබලි ගොඩගැනීමෙන් … Continue reading වේයන්ගොඩ නිධන් හෑරීමෙන් අන්තිමට ලැබුණු දේ !