නරේන්ද්‍ර මොදිගේ නව කම්කරු නීති වලට වෘත්තීය සමිති විරුද්ධ වේ; රට පුරා විරෝධතා කැඳවන ලකුණු ?

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නරේන්ද්‍ර මොදීගේ රජය විසින් ගෙන එන ලද නව කම්කරු නීති වලට එරට වෘත්තීය සමිති බොහොමයක් විරුද්ධවා ඇති බව වාර්තා වේ.

මෙම නව නීති යටතේ, කම්කරු ආරක්ෂාව වැඩි දියුණු කරන බව සඳහන්ව ඇතිමුත්, නව නීති සමාජ ආරක්ෂාව සහ අවම වැටුප් ප්‍රතිලාභ ලබා දෙන අතර, ඒවා සමාගම්වලට වඩාත් පහසුවෙන් සේවකයින් බඳවා ගැනීමට සහ සේවයෙන් පහ කිරීමට ද ඉඩ සලසයි.

ඒ අනුව, වෘත්තීය සමිති විසින් මෙම කම්කරු නීති වංචනික වංචාවක් වශයෙන් හෙලා දැක ඇති අතර ඔවුන් අනතුරු අඟවා තිබුණේ, අගමැති නරේන්ද්‍ර මෝදිට විරුද්ධ පක්ෂ සමඟ පෙලගැසී රටපුරා විරෝධතා ඇරඹීමට පෙර නීති ඉවත් කර ගන්නා ලෙසයි.

වෘත්තීය සමිතිවලින් එකක් වන ඉන්දියානු වෘත්තීය සමිති මධ්‍යස්ථානය, ඊයේ(22) නැගෙනහිර නගරයක් වන භුබනේස්වර් හි විරෝධතා පාගමන් සංවිධානය කළ අතර එහිදී කම්කරුවන් සිය ගණනක් රැස්වී නව කම්කරු නීතිවල පිටපත් පුළුස්සා දමා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට ! (VIDEO)

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට පැමිණි පුද්ගලයකු...