*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු සභාපතිවරයකු අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු සභාපතිවරයකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ මුත්තු සිවලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 79 වැනි වියෙහි පසුවිය.

1962 වසරේදී වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වශයෙන් දේශපාලනයට පිවිසි මුත්තු සිවලිංගම් මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් යහපාලන රජය සමයේ ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයෙන් ඉවත් වූ පසුවත් ඒ මහතා පක්ෂයේ අනුශාසකවරයකු වශයෙන් දිගටම කටයුතු කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan