ජන බලයට ඉඩ දෙනු! ඡන්ද අයිතියට ගරු කරනු! උද්ඝෝෂණ ව්‍යපාරයක් අද…

0
263

ජන බලයට ඉඩ දෙනු, ඡන්ද අයිතියට ගරු කරන්නැයි ආණ්ඩුවට බලකර අද (24) දින රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී නිහඩ විරෝධතා උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්විනි.

මෙම උද්ඝෝෂණ ව්‍යපාරය සංවිධානය කරනු ලැබුවේ අලුත් පියාපත් සංවිධානය මගිනි.

සටන්පාට පුවරු ඔසවාගෙන විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ යෙදුනු අතර පසුව අලුත් පියාපත් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් මැතිවරණ කොමසාරිස් කාර්‍යාලය වෙත ගොස් මැතිවරණ කොමසාරිස් වෙත බාරදෙන ලදී.

සියලුම ඡායාරූප නරඹන්න!