*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

නැවතත් උද්ඝෝෂණ කරමින් රට විනාශ කර දැමීමට තරුණ මන්ත්‍රීවරුන් ඉඩ දෙන්නේ නෑ! – පොහොට්ටුව

මේ රටේ නැවතත් උද්ඝෝෂණ කරමින්, රට පස්සට ඇද දමමින් විනාශ කර දැමීමට නැවතත් තරුණ මන්ත්‍රීවරුන් ලෙස කිසිසේත්ම ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජගත් සමරවික්‍රම මහතා පවසයි.

එනිසා ඒ මහතා වැඩිදුරටත් පැවසූයේ තම දෑත් ඔසවා අප රටේ ජනතාවට පියවරක් හෝ ඉදිරියට යෑමටත්, නැවතත් අප් රට සශ්‍රීක රටක් කිරීමටත් දියහැකි උපරිම සහයෝගය ලබාදෙන බව පසුපෙල මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බව ජගත් සමරවික්‍රම මහතා පවසයි.

රෂිකා හෙන්නායක
2022.11.24

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan