සජිත්ගේ සහ රංජිත්ගේ තනතුරු ගැන අධිකරණයේ තීරණය

Date:

සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, ඔවුන් දෙදෙනාට එම තනතුරු දැරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බව පවසමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කර ඇති නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදී ය.

තීන්දුව ලබාදෙමින් විනිසුරු සඳුන් විතානගේ මහතා ප්‍රකාශ කළේ පෙත්සම්කාරිය සිය පැමිණිල්ල ඔස්සේ ඇතැම් කරුණු වසන් කර ඇති බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...

ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...

දුබල නැති බව කී දුලබ උදුම්බරා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: උදුම්බරා පිපෙන්නේ තුසිතයේ බව...

වියට්නාම්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය හමුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ලංකා වාණිජ මණ්ඩලය...