රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ (LNW):
බොහෝ දෙනෙකු අවධානයෙන් පසු වන ඩොලරයේ අගය , ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කෙරුණේ මේ ආකාරයටයි.
ඒ අනුව එලෙස නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව ඇත.
ඩොලරයේ ගැනුම් මිල රු. 286.51 ක් සහ එහි විකුණුම් මිල රු. 295.51ක් ලෙස පහළ ගොස් ඇති බව වාර්තා කර තිබුණි.
.