රජ පවුලේ රෙදි ලෙෆ්ට් වෙයි! මේගන් සහ Ushuaia ගැන කතාවක් කරළියට!

Date:

සටහන – පුලී

නොවැම්බර් 25, කොළඹ (LNW): සසෙක්ස් හි ආදිපාදවරිය වන මේගන් මාර්කල් පුවත් සිරස්තලවල කේන්ද්‍රස්ථානය වී ඇති බවට වාර්තා වී තිබේ. ඒ ඉකුත් දිනයක දී ඡායාරූප රූගත කිරීමක සිට ඩොලර් 1,695 (ආසන්න වශයෙන් පවුම් 1,350) වටිනා කොළ පැහැති ගැල්වන් ‘Ushuaia’ නම් ඇඳුමක් තමා සන්තකයේ තබාගෙන සිටි බවට ඇයට චෝදනා කිරීමෙන් පසුවය.

එක් උරහිස් සහිත මෙම ගැල්වන් ඇඳුම ප්‍රථම වරට පළ වූයේ Variety’s 2022 Instagram Reel හි, සඟරාවේ කවරයේ ඡායාරූපය සඳහාය.

2025 වසරේදී මේගන් ඇගේ Netflix වැඩසටහන වන With Love, Meghan: Holiday Celebration ප්‍රවර්ධනය කරන අතරතුර එම ඇඳුම නැවත හැඳ සිටින අයුරු කාගේත් කතාබහට නතු වූයේ සැඟව ගිය අළු යට ගිනි පුපුරු මෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව, මෙම සිදුවීම යළිත් වරක් කතා බහට නතු වූයේ ජනප්‍රියත්වයට පත් ඇගේ ඡායාරූප රූගත කිරීම්වලින් භාණ්ඩ ආපසු නොදී ලබා ගැනීමේ පුරුද්දක් පිළිබඳවය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...

නවීණ තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්වයේ ඩිජිටල් අත්දැකීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා...