කොළඹ වරාය නගරය ගැන තීරණයක්!

0
1618

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW :

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභාව පණත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත .