නොපෙණෙන දෑසෙන් පෙනෙන දෑසට පාඩමක්

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW:

දෑස පෙණෙන අය දෑත නොදී ඉවත යමින් පලක් නැති වෛරයක වෙළෙද්දී දෑස නොපෙනෙන මේ අය ආදරයෙන් දෑත අල්ලා එකිනෙකාට සුබ පතා ගන්නා ආකාරය අපූරුය.මනුස්සකම පේන හදවත් සහිත මොවුන් මනුස්සකම නොපෙනෙන දෑස් සහිත මිනිසුන්ට සිත් ඇත්නම් සිතන්නට දෙන පණිවිඩය තේරුම් ගැනීම වෙනුවට,බල තණ්හාවෙන් පෙළෙන මිනිසුන් සමහර විට මොවුන්ට ද ගරහනු ඇත.


මේ සිඳුවීම දකින්නට ලැබුණේ ශ්‍රී ලංකාවේ පැවති පළමු කාන්තා දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේදී ය.ඉන්දීය – පකිස්තාන කණ්ඩායම්වල ක්‍රීඩකයින් එකිනෙකාට සුබ පතා ගන්නා ක්‍රීඩාශීලී ගුණය දෑස් පෙනෙන ලෝකය උගත යුතු පාඩමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...

නවීණ තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්වයේ ඩිජිටල් අත්දැකීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා...