මාලිමා මහලේකම්ගේ මෝටර් රථය පාර්ලිමේන්තු පොකුණට වැටෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රථය ඊයේ (නොවැම්බර් 26) පස්වරුවේ පාර්ලිමේන්තුවේ ජල පොකුණට වැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයා මෝටර් රථයෙහි සිට නැත.

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වෙන වැඩමුළුවට මන්ත්‍රීවරයා සහභාගී වී ඇති අතර ඔහුව රැගෙන යාම සඳහා රියදුරා මෝටර් රථයෙන් පාර්ලිමේන්තුවට එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

මෝටර් රථය ජල පොකුණට වැටී මැදටම ඇදී ගොස් ඇතැයි වාර්තා වන අතර පාර්ලිමේන්තු සේවකයින් විසින් රියදුරාව ආරක්ෂිතව ගොඩට ගෙන ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...