ජනපති අනුර යටතේ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා සංස්ථා 94ක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නව අමාත්‍යාංශවල විෂය පථයන් හා කාර්යයන් ඊයේ (නොවැම්බර් 26) දිනයේදී ගැසට් කර තිබිණි.

එම ගැසට් නිවේදනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පවතින අමාත්‍යාංශ සඳහා දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 94ක් ගැසට් කර තිබේ.

ඒ, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ 25ක්, මුදල් අමාත්‍යාංශය යටතේ 62ක් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 7ක් වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ ජලාශ වාන් දැමීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර යළි වර්ෂාව ඇද හැලීමත් සමඟ...

බාල ඖෂධ : ප්‍රශ්නගත එන්නත ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ඇතුළු මාන් ෆාමසියුටිකල් ආයතනය විසින් මෙරටට...