රතු මුහුදේ සංචාරක බෝට්ටු ඛේදවාචකය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රතු මුහුදේදී පුද්ගලයින් 44 දෙනෙකු රැගත් සංචාරක බෝට්ටුව පසුගිය සඳුදා ගිලී යාමෙන් පසු අතුරුදන් පිරිස් බේරාගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, අනතුරට ලක්වූ සංචාරක බෝට්ටුවේ සිටි අතුරුදන් පස් දෙනෙකු සොයා ගැනීමට සහන කණ්ඩායම් වලට හැකිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රතු මුහුදේ සෝදිසි මෙහෙයුමේදී ඊජිප්තු ගලවාගැනීම්කරුවන් විසින් ඊයේ මළ සිරුරු හතරක් හා දිවි ගලවා ගත් පස් දෙනෙකු සොයා ගෙන ඇති අතර, මේ වන විට එහි සිටි පුද්ගලයින් 33 දෙනෙකු බේරාගෙන ඇත. ඊයේ සවස වන විට තවත් හත් දෙනෙකු අතුරුදහන් ව සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.

මහල් හතරකින් යුත් නවීන යාත්‍රාවේ මගීන් 31 දෙනෙකු හා කාර්ය මණ්ඩලය 13 දෙනෙකු සිට ඇති අතර එය මාර්සා අලාම් අසලදී විශාල රළකට හසු වී පෙරළී ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...