තවත් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්වෙයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ (LNW):

නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

අද (27)දින ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප්‍රදානය කළේය.

ඒ අනුව පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස  කේ.ආර්. උඩුවාවල මහතා පත් කර ඇත.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතා පත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...