ආපදාවලට ලක්වී සිටින සියලුදෙනාට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සීරුවෙන් !

0
607

රෂිකා හෙන්නායක නොවැම්බර් 27 කොළඹ LNW :

මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවලට ලක්වී සිටින සියලුදෙනාට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සූදානමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කලේ, එමෙන්ම කාලගුණය අයහපත් වීමත් සමඟ ආපදා තත්වයන්ට මුහුණ දීම සඳහා පෙර සිටම සූදානම්ව සිටි බවයි .

හදිසි ආපදා තත්වයන් පිළිබඳ තොරතුරු  හදිසි ඇමතුම් මැදිරිය 117 හෝ  දුරකථන අංක 0112136136, 0112136222, 0112670002 ඇමතීමෙන් දැනුම් දිය හැකි බවයි

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ

ෆැක්ස් +94 112 670 079  

ඊමේල් ලිපිනය   [email protected][email protected]

පහත වෙබ්  අඩවියට පිවිසීමෙන් ඔබට නවතම තොරතුරු දැනගත හැකියි.

https://www.dmc.gov.lk/index.php?option=com_content&view=featured&Itemid=101&lang=si