උසස් පෙළ උත්තර ගුවනින්

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW:

ජිවිතයේ අති විශේෂ අධ්‍යාපනික කඩඉමක් වන උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ඩෙල්ෆ් දූපතේ සිසු දරුවන්ගේ උසස් පෙළ විභාග උත්තර පත්‍ර ගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මැදිහත් වෙන්න සිඳු වුණා.ඒ අයහපත් කාලගුණයේ බලපෑම නිසා.


නොවැම්බර් 16 වන දා තිබුණු අයහපත් කාලගුණ තත්ත්වය නිසා උතුරු පලාතේ ඩෙල්ෆ් දූපතේ පිහිටා ඇති විභාග මධ්‍යස්ථානයේ සිට අ.පො.ස උසස්පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය මගින් රැඟෙන ආ අවස්ථාව මෙම ඡායාරූපවලින් දැක්වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...