පුවත් මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්! November 27, 2025 0 2455 FacebookTwitterPinterestWhatsApp රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW : අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී 8.00) කිසිඳු මුදලක් අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබේ.