රොෂාන් රණසිංහ ඇමතිකමෙන් දොට්ට දායි !

Date:

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් ඉවත් කර තිබේ.

මේ බව සඳහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවන ලද ලිපිය මීට මඳ වේලාවකට පෙර තමන්ට ලැබුණු බවයි රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ.

රොෂාන් රණසිංහ මහතා අද (27) දහවල් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයාට සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට බරපතළ චෝදනාවක් ද එල්ල කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...