සෘජුවම ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැරකෙරෙන පොහොර සහනාධාරය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ (LNW):

පොහොර සහනාධාරය, ගොවීන් 228, 866 දෙනෙක් සඳහා ලබාදී ඇති බව ශ්‍රී ලංකා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

රුපියල් 25,000 බැගින් වාරික 02ක් යටතේ එය ලබාදී ඇති බව,ශ්‍රී ලංකා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එම මුදල් සෘජුවම ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කර ඇති අතර පොහොර සහනාධාරය සඳහා රජය රුපියල් බිලියන 4.3ක මුදලක් වෙන්කර තිබේ.

තවත් රුපියල් මිලියන 1776ක් මහා භාණ්ඩාගාරයෙන් කෘෂිකර්ම සේවා දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත බව පැවසේ.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...

අවශ්‍යයනම් දසුන්ට චන්දිමාල් ගත්ත තීරණය ඒ තරම්වත් කාලයක් නො‘ඉවසා ගන්න පුළුවන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 04 කොළඹ LNW: ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය...

ඩඩ්ලි සිරිසේන හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිහින් !

නිතර පුවත් මවන්නෙකු වී සිටින කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන...