පේරාදෙණිය මල්වත්තත් ජලයෙන් යටවෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28,කොළඹ LNW :

​අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය (මල්වත්ත) මේ වන විට ජලයෙන් යටවී ඇත.

ඒ අවට පහත් බිම් රැසක් ද ජලයෙන් පිරී ඇති අයුරු දැකගත හැකි බව වාර්තා වේ.

​ඒ අවට සිටින ජනතාවට ප්‍රවේසම් වන ලෙස බලධාරින් දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...