ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට ඉන්දීය රජයේ එකඟතාව..

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW :

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සහන කටයුතු සැලසීම සඳහා , ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණයට දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් INS VIKRANT නෞකාවේ හෙලිකොප්ටර් යානා එක් කිරීමට ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට ඉන්දීය රජයේ එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...