හම්බන්තොට තෙල් පිරිපහදුව ගැන කැබිනට් මණ්ඩලයේ තීරණය

Date:

හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළ කොන්ත්‍රාතුව චීනයේ සයිනොපෙක් (SINOPEC) සමාගමට පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඒ සඳහා සයිනොපෙක් සමාගම සමග ගිවිසුම්ගත වීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...