කැළණි සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් ගංවතුර අවදානම – වහාම ඉවත්වන ලෙස යළි දැනුම් දෙයි

Date:

කොළඹ LNW:කැලණි සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් ගංවතුර අවදානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියි.

ඒ අනුව එම පහත්බිම් වල තවදුරටත් රැඳී සිටින ජනතාව වහාම එම ස්ථානවලින් ඉවත්ව ආරක්‍ෂිත මධ්‍යස්ථාන කරා යොමුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...