ආපදා මරණ 159ක් ලෙස වැඩි වෙයි. තවත් 203ක් අතුරුදහන්!

Date:

කොළඹ LNW:දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මතුව තිබෙන ආපදා තත්ත්වයෙන් මේ වන විට සිදුව තිබෙන මරණ 159ක් දක්වා වැඩි වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පස්වරු 08.00 නිකුත් කර තිබෙන නවතම වාර්තාවේ දැක්වෙයි.

තවත් පුද්ගලයින් 203ක් අතුරුදහන්ව සිටියි.

සුරක්ෂා මධ්‍යස්ථාන 919ක් ක්‍රියාත්මකව පවතියි.

පවුල් 234503ක් ආපදාවට පත්ව සිටින අතර පුද්ගලයින් ගණන 833,985ක් ලෙස දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග ගැටුමෙන් පසු පළමු බොරතෙල් නැව්ගත කිරීම අද (17)

රෂිකා හෙන්නායක අප්‍රේල් 17 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග ගැටුම ආරම්භ...

ලංකාවේ අපනයන පංගුව අඩුවෙලා ?

පසුගිය (2025) වසරේ ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන...

ලෝක උරුම දුම්බර රටා මවන ගමේ නම ලෝකයට කියන දඟ කවන්නිය – අසෙනි තලගුණේ

නිශ්මං රණසිංහ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස පත් කර...

රජඇලේ වේගය බංගලාදේශ ගමනට තේරෙයි

නිශ්මං රණසිංහ රජඇලටත් කන්තලේ වැවටත් තියෙන්නෙ අපූරු සබඳතාවයකි.ඇලහැර ඇල...