පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද්ගේ පහරදීමෙන් රෝහල්ගත වූ තරුණයා රිමාන්ඩ්
ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම නගරසභාවේ නගරාධිපති රින්සාද් අහමඩ් විසින් පහරදීමේ හේතුවෙන් රෝහල්ගතව සිටි තරුණයාව ලබන 30 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ. ඒ, පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඊයේ (28) රෝහලට ගොස් ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ය. නගරාධිපතිවරයා පෙරේදා පස්වරුවේ කැබ් රථයකින් තිල්ලඩිය ප්‍රදේශයට පැමිණ තිබූ අතර එහිදී මාර්ගය අයිනේ පළතුරු වෙළඳාමේ නිරතව සිටි තරුණයකු … Continue reading පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද්ගේ පහරදීමෙන් රෝහල්ගත වූ තරුණයා රිමාන්ඩ්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed