ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ අවසන් දිනය දෙසැම්බර් 14 දක්වා දීර්ඝ කෙරේ.

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW:

2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ අවසන් දිනය දෙසැම්බර් 14 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

මුලින් නියම කර තිබුණේ බදු ගෙවන්නන් විසින් නොවැම්බර් 30 වැනිදාට පෙර තම බදු වාර්තා ඉදිරිපත් කළ යුතු බවයි.

දෙසැම්බර් 14 වැනිදා හෝ ඊට පෙර බදු වාර්තා ඉදිරිපත් කරන බදු ගෙවන්නන්, නියමිත මුල් දිනට පසුව වාර්තා ගොනු කිරීම හේතුවෙන් දඩ මුදල්වලට හෝ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදු නොවනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අපි නෑ: ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: හෙට (30) දිනයේ ක්‍රියාත්මක...

වී වගාවෙන් 1/3ක් ඉවත් කිරීමේ කතාව අමනෝඥ මෝඩ කතාවක් – විපක්ෂ නායක

අප රට සහලින් ස්වයංපෝෂිත සේම සහල් අතිරික්තයක් ඇති බවත්...

නැගීඑන ආසියානු ක්‍රිකට් අවසන් මහා තරගය: ශ්‍රී ලංකාවට ලකුණු 217ක ඉලක්කයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී...

පුත්තලමේ මැර නගරාධිපති අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරී. පහර කෑ තරුණයා රිමාන්ඩ්

පුත්තලම නගරයේ මාර්ගයක් අයිනේ පළතුරු වෙළඳාමේ නිරතව සිටි තරුණයෙකුට...