*
Friday, May 3, 2024
spot_img

Latest Posts

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත මාසයක් තුළ

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනාවලියට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත මාසයක් තුළ සකස් කිරීමට නියමිත බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan