රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW :
වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ ආපදා සහන කටයුතු සඳහා යොදවා තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ලුනුවිල පාලම අසළදී ගිංඔයට කඩා වැටී ඇති බව වාර්තා වේ.

© 2025 Lankanewsweb.net. All Rights Reserved.

