පවතින ආපදා තත්ත්වය මත විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙළක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW :

පවතින ආපදා තත්ත්වය මත යම් විදේශිකයෙකු හෝ කණ්ඩායමක් විපතට පත්ව සිටිනම් පහත අංක මගින් පොලිසිය දැනුවත් කළ හැකි බව දන්වා සිටී.

පවතින ආපදා තත්ත්වය මත යම් විදේශිකයෙකු හෝ කණ්ඩායමක් විපතට පත්ව ඇති විටකදී හෝ ගුවන්තොටුපල වෙත පැමිණීමට නොහැකිව සිටී නම් ඔවුන් පිළිබඳව සොයා බලා ඔවුන්ට උපරිම ආරක්ෂාව සහ සහාය ලබා දීම ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබන බව සඳහන් වේ.

පහත තොරතුරු හා දුරකථන අංක මගින් පොලිසිය දැනුවත් කළ හැකියි.

– අධ්‍යක්ෂ, පොලිස් සංචාරක කොට්ඨාසය

ජංගම දුරකථන අංකය – 071 – 8591894

– ස්ථානාධිපති, පොලිස් සංචාරක කොට්ඨාස

ස්ථාවර දුරකථන අංකය – 011 – 2421070
ජංගම දුරකථන අංකය – 071 – 8591895

– ස්ථානාධිපති, ගුවන්තොටුපල පොලිසිය

ස්ථාවර දුරකථන අංකය – 011 – 2251475
ජංගම දුරකථන අංකය – 071 – 8591640

-ස්ථානාධිපති, ගුවන්තොටුපල සංචාරක පොලිසිය

ජංගම දුරකථන අංකය – 071 – 8596057

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...