කාන්තාවනි ආන්ඩුවට එරෙහිව පෙලගැසෙමු – අයිතීන් උදෙසා කාන්තාවෝ

Date:

ජීවන බර අඩුකරන ලෙසත්,අද්‍යපන බර අඩුකරන ලෙසටත්, ආන්ඩුවට බල කරමින් ;කාන්තාවනි ආන්ඩුවට එරෙහිව පෙලගැසෙමු; යන තේමාව මුල්කරගෙන අද(30)උදෑසන පර්ලිමේන්තු වටරවුම දියත උයන අසලදී උද්ගෝශන ව්‍යපාරයක් පැවැත්විනි .

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් මෙම උද්ගෝශන ව්‍යපාරය සංවිධානය කොට තිබූ අතර විරෝදතා පුවරු ඔසවාගෙන සටන් පාට කියමින් පැයක පමන කාලයක් පිරිස උද්ගෝශනයේ නිරත වූහ .


ඡයාරූප: අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූ​ප නරඹන්​න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ කාන්තාවක් මානව සහකරුවෙකු වෙනුවට ChatGPT කෘතීම සහකරුවෙකු සහේට ගනී!

සටහන – පුලී දෙසැම්බර් 19, කොළඹ (LNW):  කෘත්‍රිම බුද්ධියේ ආචාර...

ශ්‍රී ලංකා රජය IMF වෙතින් කළ ඉල්ලීමට ප්‍රතිචාර කෙබඳුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : දිට්වා' සුළි කුණාටුවෙන්...

පීඩාවට පත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබිලා නෑ – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : රජය ආපදාවෙන් පීඩාවට...

විපක්ෂයේ අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ආපදාවත් සමඟ...