තවත් කඳුකර කොටියකුගේ අවසන් ගමන!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ(29) උදෑසන අඩි 06ක් පමණ දිගකින් යුක්ත අති දුර්ලබ ගණයේ කඳුකර කොටියකු මියගොස් ඇති පුවතක් වාර්තා වී ඇත.

ඒ , මස්කෙළිය, බ්‍රවුන්ස්වික් තේ වත්තේ මද්දකට හසුවී මෙලෙස මිය ගොස් ඇති කඳුකර කොටියා පිළිබඳ මස්කෙළිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිසිය සහ වනජීවී නිලධාරීන් විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය විමර්ශන සිදු කරන අතර, මෙම කොටියා කිසියම් පුද්ගලයෙකු විසින් අටවන ලද මද්දකට අසුව මිය ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...