සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්ගෙන් CID යට ප්‍රකාශයක්

Date:

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (30) පෙරවරුවේ පැමිණි ඔහු ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට මඳ වේලාවකට පෙර එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව සඳහන්.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති අතර එම විමර්ශනයට අදාළව ජනක චන්ද්‍රගුප්තට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද අධිකරණය විසින් පනවා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...