ආපදා තත්ත්වය ගැන නවතම වාර්තාව මෙන්න!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන් මේ වන විට මරණ 334ක් වාර්තා වී තිබෙන අතර තවත් 370ක් අතුරුදහන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

වැඩිම මරණ සහ අතුරුදහන් වීම් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රිකක්යෙන් වන අතර එය පිළිවෙලින් 88ක් සහ 150ක් ලෙස දැක්වෙයි.

දැනට සුරක්ෂා මධ්‍යස්ථාන 1494ක් පවත්වාගෙන අතර පවුල් 309,607ක් බලපෑමට ලක්ව සිටියි.

මේ අතර දරු ඔය ද්‍රෝණියේ ගංවතුර ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක අතර කැළණි ගංගා ද්‍රෝණිය වෙත නිකුත් ක තිබෙන ගංවතුර රතු නිවේදනය හෙට (02) දිනය දක්වාම වලංගුව පවතියි.

මල්වතු ඔය ද්‍රෝණියට නිකුත් අකර තිබෙන ගංවතුර අවදානම පිළිබඳ රතු නිවේදනය එළඹෙන 03 වැනිදා දක්වා වලංගුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් සහ ගෑස් ගැන ඉන්නේ බයෙන්ද? මෙන්න සැබෑ තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ තෙල් හෝ ගෑස් හිඟයක් ඇති...

එළවළු කොටු විශාල වෙලා – එලවළු මිල ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : වර්ෂාව සහ නායයෑම්...

නාවික සහ ධීවර කටයුතු වළක්වලමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත්කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : ඉකුත් දා, දිවයින...

විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ගැන දැනුම් දීමක්!

කොළඹ LNW:අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ...