තිලිණිගේ නඩුව : සිරිසුමන හිමි සහ ඉසුරු ඇප මත නිදහස්

Date:

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාවලට අදාළව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර යන අය ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (30) නියෝග කළේය.

තිලිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන යන දෙදෙනා දෙසැම්බර් 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් එහිදී නියම කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නයාට ගහල පොල්ල වරද්ද ගන්න එපා. ඉතුරු නඩු ටිකත් ඔහොම්මම ගේන්න!

කොළඹ LNW: නයාට ගහල පොල්ල වරද්ද ගන්නේ නැතුව රනිල්...

රනිල්ගේ නිදහස වෙනුවෙන් එරික් සෝල්හයිම්ගෙනුත් පණිවිඩයක්!

කොළඹ LNW: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම...

කොළඹ දකුණ පෙරමුණ ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන යූත්...