පාඩු ලබන ආයතන විතරක් කවුද ගන්නේ ? – පෞද්ගලීකරණය ගැන ඇමති දිළුම්ගෙන් ප්‍රකාශයක්

Date:

ඇමරිකානු ඩොලර් බිලියන තුනක් – හතරක් වැනි ප්‍රමාණයක් සංචිත වශයෙන් පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය වී ඇති අතර රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමෙන් හැර මෙවන් මුදලක් හදිසියේ සොයාගැනීමට වෙනත් ක්‍රමයක් නොමැති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“රක්ෂණ සංස්ථාව අදට වුණත් පවතින්නේ පෞද්ගලික අංශයත් එක්ක ඒකාබද්ධව කරගෙන ගිය නිසා. මේක විදේශීය ආයෝජකයින්ටම දෙනවා කියලා එකක් නෑ. නමුත් තියෙන කොටහ පෞද්ගලීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක විතරයි ඒකෙ සඳහන් කරන්නේ. ඒකෙන් නරකක් වෙන්නෙ නෑ. පාඩු ලබන ආයතන විතරක් කවුද ගන්නේ ? ඩොලර් බිලියන තුනක් හතරක් අපට සංචිත හැටියට තියාගන්න වෙනවා භාණ්ඩාගාරයේ. ඉතින් මේක ගන්න හදිසියේ වෙන ක්‍රමයක් නෑ”

රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...