දෙසැම්බර් මාසයට අදාල ගෑස් මිළ සංශෝධනය අද!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ (LNW):

අද (02) දිනයේදී දෙසැම්බර් මාසයට අදාල මිළ සංශෝධනය ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. පසුගිය මාසයේ ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ නැති අතර, අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් වූයේ ඔක්තොම්බර් මාසයේදී ය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 3690කි.

තවද, ලාෆ් සමාගමද අද දිනයේ මිල සංශෝධනය ප්‍රකාශයට පත්කරන බවද තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...