සිරියා ජනාධිපති බෂාර්ගේ මන්දිරයට සිරියා කැරලිකරුවන් කඩා වදී!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ඇලෙප්පෝ හි පිහිටි මන්දිරයට සිරියා කැරලිකරුවන් ඇතුළු වී තිබෙන අතර, ජිහාඩ්වාදී කැරලිකරුවන් රජයේ හමුදාවන්ට එරෙහි ඔවුන්ගේ අඛණ්ඩ සටන් දිගටම සිදු කරගෙන යමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය බ්‍රහස්පතින්දායි කැරලිකරුවන් නගරයේ බලය අත්පත් කරගත් අතර, ජනාධිපති මන්දිරයේ තුවක්කුකරුවන් සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යය තුළ සංසරණය වී තිබුණා.

කෙසේ වෙතත් සිරියානු හමුදාව නැවත සංවිධාන වී ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ ද එය සාර්ථක වී නොමැති අතර, ඉරානය හා රුසියාව ද සිරියාවට සහාය පළ කරමින් යුද ආධාර සිරියාවට ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...