සැබෑවක් වූ සිහිනයක සූරතාවය යුද සෙබළියන්ට

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 02,(LNW) කොළඹ :

ශ්‍රී ලංකා බේස්බෝල් ඉතිහාසයේ පළමු කාන්තා ජාතික සූරතාවය පවත්වන්නට ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයට හැකි වුණා.දියගම බේස්බෝල් සම්මේලන ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් හයක් අතරින් මංගල සූරතානයේ හිමිකාරිත්වය දරන්නට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායමට හැකි වුණා.අවසාන තරයේදී ඔවුන් අතින් ලකුණු 18 – 08 ක් ලෙස නාවික හමුදා කණ්ඩායම පරාජයට පත් වුණා.


තෙවන ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වුණේ බේස්බෝල් ජාතික සූරතාවයේ සමස්ත ගෞරවය ත්‍රිවිධ හමුදාව සතු කර ගනිමින්. ශ්‍රී ලංකා බේස් බෝල් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී තීක්‍ෂණ ගම්මන්පිල, උප සභාපතිවරුන් වන මනෝජ් ප්‍රනාන්දු සහ මේජර් ජෙනරල් අනිල් පෙරේරා යන අය ප්‍රධාන ආරාධිතයින් සේ සහභාගිි වූ මෙම තරගාවලියේ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අනුව ඇගයීම් සිඳු වූ ආකාරය පහතින් දැක්වෙන්වා.


MVP – Gayani Bandara
Best Catcher – Nuwanthika Samanmali
Best Fielder – Nethmi Navodya
Best Pitcher – Himasha Karunarathne
Best Batter – Sandya Wimalarathne

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...