තවත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ත්‍රිකුණාමලය, චීනවරාය පොලිස් වසමේ 05 කණුව ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ චීනවරාය, 05 කණුව ප්‍රදේශයේම පදිංචි 59 හැවිරිදි අයෙකි.

වෙඩිතැබීමට හේතුව හෝ භාවිතා කළ අවිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

චීනවරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...

කළුතර යුවලක් කෝටි 25ක “කුෂ්” සමඟ ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ගුවන් මගීන් දෙදෙනෙකු...

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු – ජනපති අනුරාධපුරයේදී කියයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...