එක්තරා රැඳවුම්කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (6) උපවාසය අඛණ්ඩවම – පොලිස් පරිපාලනය පසුබසී

සෑම දිනකම උදෑසන හයට සහ සවස හයට කඳවුරේ පරිපාලනයෙන් පැමිණ රැඳවියන්ව ගණන්කරනු ලබයි. එහිඅරමුණ කිසිවෙකු හෝ රහසේ පැනගොස් ඇද්දැයි පරීක්ෂා කිරීමය. මේ ගණන් ගැනීම සඳහා රැඳවියන් ශාලාවේ මිදුලට පැමිණ පෝලිම් විය යුතුය. උපවාසයේ තෙවන දිනයේ සවස පරිපාලන ඒකකයේ එක් සැර පරුෂ නිලධාරියෙක් තවත් පොලිස් බටයන් පහලොස් දෙනෙකු සමඟ මේ ගණන් ගැනීම සඳහා කඳවුරු මිදුලට පැමිණියේය. … Continue reading එක්තරා රැඳවුම්කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (6) උපවාසය අඛණ්ඩවම – පොලිස් පරිපාලනය පසුබසී