*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මෙවර සා.පෙළ විභාගයෙන් ත්‍රිකුණාමලය ශ්‍රී ෂන්මුගා හින්දු කාන්තා විද්‍යාලයට ලංකාවෙන් හය වන ස්ථානය!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ත්‍රිකුණාමලය ශ්‍රී ෂන්මුගා හින්දු කාන්තා විද්‍යාලයේ ශිෂ්‍යයාවක් ලංකාවෙන්ම හය වන ස්ථානයටත්, දමිළ මාධ්‍යයෙන් දෙවන ස්ථානයටත් පත්ව ඇත.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා ඇයට දුරකතනයෙන් පෞද්ගලිකව අමතා සුභාසිංසන පිරිනමා ඇත.

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ත්‍රිකුණාමලය ශ්‍රී ෂන්මුගා කාන්තා හින්දු විද්‍යාලයේ දර්ෂනා කෝන්ස් ශිෂ්‍යයාව ජාතිකතලයේ 6 වන ස්ථානයත් දමිළ මාධ්‍ය දෙවන ස්ථානයත් හිමි කරගෙන ඇත.

සිසුවියගේ ජයග්‍රහණයට සහය වෙමින් ඇයගේ අධ්‍යාපනික කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළ විදුහල්පතිතුමිය ගුරුවරුන්, දෙමාපියන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හමුවී සුබ පැතුම් එක් කරන ලදී.

එමෙන්ම සිසුවියගේ ඉල්ලීම මත පාසලට ලබා ගැනීමට තිබූ ඉඩම කඩිනමින් ලබාදීමට ආණ්ඩුකාරවරයා මෙහිදී වැඩිදුරටත් කටයුතු කර ඇති බවද්ද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan