පොලිස් ලොක්කන් 54 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු !

0
552

සටහන – රුවන් නෙළුගොල්ල

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 54 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙම ස්ථාන මාරුවීම් අනුමත කර ඇති බවයි පොලිස් මාධ්‍ය පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 05 දෙනෙකු සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙනෙකු මීට ඇතුළත්.

RN