ජනපති හදිසි රැස්වීමක් කැදවයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW :

අද (05) සවස 5ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ.

මේ බව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා නිවේදනය කළේය.

මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...

කළුතර යුවලක් කෝටි 25ක “කුෂ්” සමඟ ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ගුවන් මගීන් දෙදෙනෙකු...